මේ දවස්වල අන්තර්ජාලයෙන් ඇසෙන ආරංචි අනුව..ගූගල් විසින් ඔවුන්ගේ සෙවුම් යන්ත්රයේ යම් යම් වෙනස් කම් කරමින් සිටියි..ඒ අනුව අන්තර්ජාලයේ ඇති අඩු ගුණාත්මක බාවයෙන් යුතු වෙබ් අඩවි වල තත්වය පහත් කිරීමට ගූගල් සැරසේ..ලංකාවේ අපේ වෙබි අඩවි කරන..කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝම මේ ගැන සැලකිලිමත්වෙන එක නුවනට හුරුයි..











